පන්නිපිටියේ නිවසකත් ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමේ සිදුවීමක් වාර්තා වන බව පොලීසිය සදහන් කරනවා. අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා. මෙම පිපිරීමෙන් එම නිවසට දැඩි ලෙස හානි සිදුව තිබූ නමුත් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ. ගෑස් සිලින්ඩර හේතුවෙන් මේ වන විට දිවයින … Continue reading පන්නිපිටියේ නිවසකත් ගෑස් සිලින්ඩරයක් පුපුරායයි