30.4 C
Colombo
Wednesday, April 24, 2024

චීනයේ විශ්ව විද්‍යාලයක පිපිරීමකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

චීනයේ නැන්ජින් අභ්‍යවකාශ විශ්ව විද්‍යාලයේ රසායනාගාරයක පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ පිළිබද පරීක්ෂණ සිදුකරමින් ඇති බව චීන බලධාරීහු සදහන් කරති.

නැන්ජින් විශ්ව විද්‍යාලය චීනයේ අභ්‍යවකාශ සහ රොකට් තාක්ෂණය ඇතුළු තාක්ෂණික අධ්‍යාපනය පිළිබදව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන අතර විදෙස් සිසුසිසුවියන් විශාල පිරිසක් ද එහි ඉගෙනුම ලබති.

RECENT ARTICLES - SINHALA

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. අද...

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක් දිවයිනට

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද(24) යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...