Update: එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න වේගවත් වේ

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව් ගින්න පැතිරීම වේගවත් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරනවා. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමක් අද (22) දිනයේදී නෞකාව වෙත ළගා වූ බවයි. එසේම, නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් … Continue reading Update: එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න වේගවත් වේ