32 C
Colombo
Thursday, December 1, 2022

ශවේන්ද්‍රගේ සේවා දිගුව නීත්‍යානුකූලයි

- Advertisement -

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා දිගුව නීත්‍යානුකූලව සිදුකර නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

යුද හමුදාපතිවරයාට ලබා දි ඇති සේවා දිගුව තවදුරටත් වලංගු බවත් එය 2021/12/31 දා සිට බල පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

මේ අතර, තමා ඇතුලු පවුලේ සාමාජිකයන්ට මේවන විට එල්ලවන නින්දා අපහාස දරා ගැනීමට හැකියාවක් පැවතුනු ද රට වෙනුවෙන් රාජකාරීයේ යෙදෙන ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවලට අපහාස හිරිහැර කිරීමෙන් වලකින ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

ඒ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

අද සියලුදෙනා නිදහසේ මාර්ගවල ගමන් කරන්නේත් විරෝධතාවල නිරතවන්නේත් රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටක් ඉතිරිකර තැබීම නිසා බවයි අගමැතිවරයා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...