අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

මේ වන විටත් පවතින දැඩි වර්ෂාව හේතුවෙන් තවමත් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග … Continue reading අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්