යුද්ධෙ අස්සේ රුසියාවේ Facebook තහනම් කෙරේ

රුසියානු බලධාරීන් විසින් සිය රට තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකරන බවයි. යුක්‍රේනයේ යුද ගැටුම් පිළිබදව බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම මෙලෙස ෆේස්බුක් සමාජජාල මාධ්‍ය අවහිර කිරීමට … Continue reading යුද්ධෙ අස්සේ රුසියාවේ Facebook තහනම් කෙරේ