ෆේස්බුක් අමුතු බිඳවැටීමක්

ෆේස්බුක් සමාජ ජාලය ,මැසෙන්ජර් හා ඉන්සටර්ග්‍රෑම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබෙනවා. එයට යළිත් තමන්ගේ මුරපදය (Password ) යොදා ඇතුළු වීමටද බොහෝ දෙනෙකුට මේ වන විටත් හැකියාවක් නැහැ. කෙසේවෙතත් … Continue reading ෆේස්බුක් අමුතු බිඳවැටීමක්