ෆේස්බුක් පාලනය කරන්න ඕනෑ..! – ඇමති සිරිපාල ආයෙත් කියයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ශක්තිමත් නීතිමය ප්‍රතිපාදනයක් නිර්මාණය කළයුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ, පෙරේදා (10) දින පාර්ලිමේන්තුව අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ෆේස්බුක් එක මාර්ගයෙන් විවිධ පණිවිඩ යවලා, විවිධ තැන්වලට එන්න කියලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කිරීමට සම්බන්ධ වූ සංවිධානාත්මක බලවේගය ගැන අපි කල්පනා … Continue reading ෆේස්බුක් පාලනය කරන්න ඕනෑ..! – ඇමති සිරිපාල ආයෙත් කියයි