ව්‍යාජ අවලෝකිතේෂ්වරත් අත්අඩංගුවට

බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු CID අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ කොඩිතුවක්කුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳ සොයා බැලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් … Continue reading ව්‍යාජ අවලෝකිතේෂ්වරත් අත්අඩංගුවට