30 C
Colombo
Thursday, December 2, 2021

වෛද්‍ය මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරියක් අත්අඩංගුවට

- Advertisement -

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට අයත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

ඒ අනුව, අදාල කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම ව්‍යාජ වෛද්‍යවරිය විසින් භාවිත කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයේ සැබෑ හිමිකරු වන මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී කෞෂල්‍යා හෙට්ටිආරච්චි මහත්මියටයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).