27.8 C
Colombo
Thursday, April 25, 2024

අපි දීපු සහන ගොවීන්ට අමතක වෙලා..!

- Advertisement -

වත්මන් රජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද දින (18) 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමින්.

රජයෙන් රුපියල් 50ක සහතික මිලක් වී සඳහා ලබාදුන් විට පෞද්ගලික අංශය ඊටත් වඩා ඉහළ මිලක් ගොවීන්ට ලබාදුන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඇතැම්විට රුපියල් 60-70ක් වැනි මිලකට වී අලෙවි කිරීමට හැකි වූයේ ඒ හේතුවෙන් නිසා බවත් ඇතැම් ගොවීන්ට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිවරයා පවසනවා.

ධාන්‍ය වර්ග ගණනාවක් පිටරටින් ආනයනය කිරීම තමා නතර කල බවත් ගොවි ජනතාව එහි ප්‍රතිඵල අද භුක්ති විඳින බවත් මේ වන විට රට කහ වලින් ස්වයංපෝෂිත බවත් ගම්මිරිස් කුරුඳු වැනි භෝග සඳහාත් හොඳ මිලක් ලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...