මැදමූලනත් ඇවිලේ – ගොවි විරෝධතාවයට එරෙහිව පොලිසිය

වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. එය මැඩපැවැත්වීමට පොලිස් මැදිහත්වීමක්ද සිදුවන අයුරු දැකගත හැකිවිය. වීරකැටිය – මිද්දෙණිය මාර්ගයේ මැදමුලන වෙල්යාය අසලදී මෙලෙස උද්ඝෝෂණයක් සිදුවූයේ ගොවියන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්. 150ක පමණ පිරිසක සහභාගීත්වයෙන් සිදුවූ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ඌරුබොකුඔය ගොවි ව්‍යාපාරය විසිනි. උද්ඝෝෂකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ රුවට සමාන … Continue reading මැදමූලනත් ඇවිලේ – ගොවි විරෝධතාවයට එරෙහිව පොලිසිය