24 C
Colombo
Thursday, January 23, 2025

පිහි පහරින් සිව්දරු පියා මරුට

- Advertisement -

මදුරන්කුලිය – කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය – කඩයමොට්ට ඩි.පී.ටයිටස් රොහාන් නැමති දරුවන් සිව් දෙනෙකුගේ පියකු බව සදහන් වනවා.

සිය වැඩිමහල් සොහොයුරීයගේ පුත්‍රයා විසින් එල්ල කළ පිහි පහරකින් ඔහු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

සැකකරු මරණයට පත් අයගේ පුතාගේ නිවස ඉදිරිපිටට පැමිණ එම නිවැසියන්ට හිරිහැර වන ලෙස අශෝභන ලෙස බැන වදිමින් සිට ඇති බවත්, ඒ පිළිබදව විමසිමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ මාමා අතර ගැටුමක් ඇතිව ඇති බවත්, එහිදි සැකකරු එල්ල කල පිහි පහරකින් බරපතල තුවාල ලැබු ඔහු ඥාතින් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES