බාල පොහොර නැව: චීන සමාගම තෙවන පාර්ශවයකින් නැවත පරීක්ෂාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව වෙත කාබනික පොහොර නැව්ගත කළ චීනයේ Qingdao Seawin Biotech Group Co., Ltd සමාගම විසින් ලිපියක් මගින් කියා සිටින්නේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් හානිකර රෝග කාරක අඩංගු බවට එහි පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ “වරදවා වටහාගැනීම්” තුරන් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් මගින් නැවත වරක් පොහොර සාම්පලයක් පරීක්ෂා කිරීමට ඔවුන් “දැඩි ලෙස” නිර්දේශ … Continue reading බාල පොහොර නැව: චීන සමාගම තෙවන පාර්ශවයකින් නැවත පරීක්ෂාවක් ඉල්ලයි