32 C
Colombo
Friday, March 29, 2024

මහ කන්නයට පොහොර චීනයෙන්

- Advertisement -

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ‍යේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අනුව, නයිට්‍රිජන් 10% ක් අඩංගු කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, චීනයෙන් නයිට්‍රිජන් 15% ක් සහ ඇමෝනියා අම්ලය 80% කින් සමන්විත පොහොර කුඩු මෙට්ට්‍රික් ටොන් 3000 ක් ද ආනයනය කිරීමට නියමිත අතර එම පොහොර තොගය ලබන මස 25 වැනිදායින් පසු මෙරටට ලැබීමට නියමිත වේ.

තවද, මහ කන්නයේ වී වගාව සඳහා පමණක් අදාල පොහොර නිකුත් කෙරෙන බවත් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ආනයනයට, ආනයනකරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාපටිපාටිය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...