33 C
Colombo
Thursday, April 18, 2024

පොහොර ගැටළුව: මහින්දානන්ද, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශ වලට දොස් කියයි

- Advertisement -

කාබනික පොහොර ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශ වලටද වගකීමක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ, ඊයේ (28)දින මාධ්‍ය අමතමින්.

කාබනික පොහොර වැඩපිළිවෙළ නිසි ලෙස ප්‍රවර්ධනය කර ගැනීමට නොහැකිවීම සිදුවූ විශාලම වරදක් බවත් වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට අදාල අමාත්‍යංශ දෙක ක්‍රියා නොකළ බවත් එහිදී ඔහු පවසා සිටියා. කාබනික පොහොර වැඩපිළිවෙළ ප්‍රවර්ධනයේ වැඩිම වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවයි එහිදී ඔහු පවසා සිටියේ.

“සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි එන්න ඕනේ එළියට බැහැලා. මේක ගැන කියන්න ඕනේ.මේකේ ප්‍රතිලාභ හම්බවෙන්නේ කාටද? හැබැයි ඒ සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ එක දවසක් කතා කළා ද? ඊළඟට පරිසර අමාත්‍යාංශය පරිසරයට මේකෙන් වන හානිය මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය කතා කළා ද? ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මම ඒක එදත් කිව්වා මේක මාකට් කරගන්න බැරිවුණා.මේ මාකට් කරගන්න බැරිවෙච්ච එක තමයි අපි කරගත්ත අපි අතින් වෙච්ච ලොකුම වැරැද්ද”

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...