පාපන්දු සම්මේලනයේ නිලවරණය අදයි

පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (29) පැවැත්වෙනවා. ඉදිරි සිව් වසර සඳහා මෙවර උණුසුම් තරඟයක් පැවැත්වෙන අතර ඒ සඳහා හිටපු සභාපති ජස්වර් උමර් මහතා සහ නව අපේක්ෂකයකු ලෙස දක්ශිත සුමතිපාල මහතා තරඟ වදිනවා. නිලවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට ලීග් 67 සුදුසුකම් ලබා ඇති අතර අද පත්වන විධායක … Continue reading පාපන්දු සම්මේලනයේ නිලවරණය අදයි