25 C
Colombo
Thursday, March 23, 2023

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිර කෙරේ

- Advertisement -

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ තහනම ලෝක පාපන්දු කොංග්‍රසය අද තහවුරු කළා.

ඒ රුවන්ඩාවේ දී පැවැත්වෙන 73 වැනි රැස්වීම අතරතුරදී ගෙන ආ යෝජනාවක් අනුවයි.

එහිදී ශ්‍රී ලංකාවට පැනවූ තහනම අනුමත කරමින් ඡන්ද 197ක් හිමි වුණා.

එම තහනමට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු කොංග්‍රසයේදී ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව අහිමි වනවා.

ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ රාජ්‍යය සඳහා පනවා ඇති තහනමද මෙහිදී ස්ථිර කෙරුණා.

පාපන්දු සම්මේලනයට සිදු කෙරුණු දේශපාලන මැදිහත්වීම් සිදුවීම හේතුවෙන් පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමට ජගත් පාපන්දු සම්මේලනය තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

පාඨලීටත් පට්ටමක්..!

0
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී...

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...