නියෝජ්‍ය කතානායක තෝරගන්න බැරුව අදත් පාර්ලිමේන්තුවේ රණ්ඩු

පාර්ලිමේන්තුව තුළ මේ වන විට විහිළුවක් බවට පත්ව තිබෙන නියෝජ්‍ය කතානායක ධූරය සම්බනධයෙන් අද දිනයේත් වාද විවාද කරමින් කාලය ගතකරන අයුරු දක්නට ලැබෙනවා. ඒ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා අග්‍රාමාත්‍යවරයා කාන්තාවක් පත්කරගැනීම සුදුසු යැයි යෝජනා කර තිබියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා කිරීමත් සමඟයි. මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය විසින් පාර්ලිමේන්තු … Continue reading නියෝජ්‍ය කතානායක තෝරගන්න බැරුව අදත් පාර්ලිමේන්තුවේ රණ්ඩු