29 C
Colombo
Thursday, June 1, 2023

සංචරණ සීමා අවුල පිළිබදව අවසන් පැහැදිළි කිරීම – අජිත් රෝහණ

- Advertisement -

මේ වන විට ගැටළුකාරී තත්ත්වයට පත්ව තිබෙන සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අජිත් රෝහණ මහතාගෙන් News19 විමසීමක් කළා.

ඒ අනුව ඔහු කළ පැහැදිලි කිරීම පහතින්,

• මීට පෙර අද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන බව පැවසූ රාත්‍රි 11 සිට අළුයම 4 දක්වා කාලය තුළ සංචරණ තහනම එසේම මැයි 31 වනදා දක්වා ක්‍රියාත්මකයි. එම කාලය තුළ හැදුනුම්පත් ක්‍රමය හෝ කිසිදු ක්‍රමයකින් සංචරණය සඳහා අවසර හිමිවන්නේ නැහැ. එය අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ නොවේ.

• මීට අමතර හෙට (13) රාත්‍රී 11 සිට එළැඹෙන සඳුදා (17) අලුයම 4 වන තුරු දිවයින පුරා සංචරණ සීමා පැනවෙනු ඇති. අදාළ දින කිහිපයෙහි හැදුනුම්පත් ක්‍රමය හෝ කිසිදු ක්‍රමයකින් සංචරණය සඳහා අවසර හිමිවන්නේ නැහැ. එය අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ නොවේ.

• එළැඹෙන සඳුදා (17) සිට හැදුනුම්පත් ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ අනුව එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් මැයි 31 වනදා දක්වා නිවසින් බැහැර වීමට අවසර හිමිවනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...