26.7 C
Colombo
Monday, June 16, 2025

චමරි අතපත්තුට දඩයක්

- Advertisement -

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම හේතුවෙන්.

එහිදී චමරි අතපත්තු විසින්, “ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, බිම් උපකරණ හෝ සවිකිරීම් සහ උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධ ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට අදාළ සිදුවීම වූයේ දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී ඇනරි ඩර්ක්සන් විසින් හතරේ පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩි ගලවා බිමට විසි කිරීමයි.

එහිදී ඇගේ අව් කණ්ණාඩිය කොටස් කිහිපයකට කැඩී බිඳී ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES