කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
අද (24) අලුයම ඇතිවු මෙම ගින්නෙන් නිවාස 4 කට පමණ හානි සිදුව ඇති බවයි.
ගිනි නිවීමේ අංශ මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.