32 C
Colombo
Tuesday, February 18, 2025

ගාසා තීරයට පළමු ආධාර තොගය අද

- Advertisement -

ගාසා තීරයට අවශ්‍ය ආධාර සැපයුම් රැගෙන යෑම සඳහා ඊජිප්තුව හා ගාසා අතර  ඇති රෆා පිවිසුම අද (21) විවත කර තිබෙනවා.

ඊජිප්තුවේ සිට රෆා පිවිසුම හරහා ජලය, ආහාර සහ ඖෂධ රැගත් ට්‍රක් රථ 20ක් සඳහා පමණක් ගාසා තීරයට යෑමට ඊශ්‍රයාලය එකඟ වී තිබුණා.  

මෙම ට්‍රක් රථ 20 අතුරින් එක් ට්‍රක් රථයක මිනී පෙට්ටි ප්‍රවාහනය කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරනවා.

මේ අතර, ආධාර රැගත් මෙම ට්‍රක් රථ සඳහා රෆා පිවිසුම විවෘත කිරීමෙන් අනතුරුව ඊජිප්තු දේශ සීමාව ආසන්නයේ රැඳී සිටි ජනයා ප්‍රීති ඝෝෂා කරන අයුරුද ඡායාරූප පෙන්නුම් කරනවා.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ ගාසා තීරයට ලැබෙන ආධාර යුද තත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනයාට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ගාසා තීරයේ ඇතැම් ස්ථානවල මේ වන විට ජල සැපයුම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර එහි වැසියන්ට අඛණ්ඩව මානූෂීය ආධාර සැපයීමට අවස්ථාව සලසා දිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES