දුමින්ද සිල්වාට රෝහලේ First Class Room එකක් : අපිට කරන්න දෙයක් නෑ – බන්ධනාගාර කොමසාරිස්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ පළමු පන්තියේ කාමරයකට මාරු කර තිබේ. ඔහුට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් පෙරේදා (31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. එසේම ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. ඉන්පසු පසුදින (01) දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වන 18 වාට්ටුවට ඇතුළත් … Continue reading දුමින්ද සිල්වාට රෝහලේ First Class Room එකක් : අපිට කරන්න දෙයක් නෑ – බන්ධනාගාර කොමසාරිස්