28.9 C
Colombo
Thursday, March 27, 2025

පළමු ගණන් කිරීම – සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී ජනපති අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි පෙරමුණේ පසුවන අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල පහතින්,

අනුර කුමාර දිසානායක  – 5,634, 915 – 42.31%

සජිත් ප්‍රේමදාස – 1, 363,035 – 32.76%

රනිල් වික්‍රමසිංහ – 2, 299, 767 – 17. 27 %

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES