32 C
Colombo
Sunday, March 16, 2025

භූමිතෙල් නැති නිසා ඔරුවෙන් මුහුදු ගිය ධීවරයා මරුට

- Advertisement -

භූමිතෙල් හිඟය හේතුවෙන් බෝට්ටුවකින් රැකියාවකට යා යුතු ධීවරයන් තිදෙනෙක්, ඔරුවකින් මසුන් ඇල්ලීමට ගොස් එහිදී ඔරුව පෙරළී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ අනතුරෙන් දිවිගලවා ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු මේ වන විට රෝහල්ගත කර නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (27) උදෑසන කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පාලමුනේ මුහුදේ මසුන් ඇල්ලීමට බෝට්ටුවේ භුමිතෙල් නොමැති නිසා සාමාන්‍ය ඔරුවකින් ගිය විට සුළි සුළං හේතුවෙන් ඔරුව මහ මුහුදේ ගිලී මෙම අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු පියෙක්.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES