30.3 C
Colombo
Thursday, April 25, 2024

ධීවරයන් විරෝධතාවයේ – අත්අඩංගුවට ගැනීමට උත්සාහක් නිසා උද්ඝෝෂණය උණුසුම්

- Advertisement -

තමන්ගේ ජීවන වෘත්තිය කෙරෙහි ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් ඊයේ (20) පස්වරුවේ උද්ඝෝෂණයක නිරතවිය.

ගිනිගත් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බවත් සිය ධීවර දැල්වල ඉවත් කිරීමට අපහසු පුළුන් වැනි යමක් තැන්පත් වී ඇති බවත් ධීවරයින් පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් විසඳුම්දීමට බලධාරීන් නොපැමිණෙන බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.

විරෝධතාවය පැවැති ස්ථානයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ මහතා පැමිණීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඒ, මෝදර පොලීසිය විසින් ඔහුව පොලිස් ජීප් රථයට නංවා ගන්නට දැරූ උත්සාහයත් සමගයි.

RECENT ARTICLES - SINHALA

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...