ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – කීර්ති තෙන්නකෝන්

කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුළින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා. “ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ ශ්‍රේණිගත කිරිම් පහත හෙලා තියෙනවා.  මේ තත්වය … Continue reading ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – කීර්ති තෙන්නකෝන්