සමාජ මාධ්‍ය වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ මුදාහැරි 5 දෙනෙක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව, 26 හැවිරිදි … Continue reading සමාජ මාධ්‍ය වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ මුදාහැරි 5 දෙනෙක් අත්අඩංගුවට