30.4 C
Colombo
Wednesday, April 24, 2024

තවත් කොරෝනා මරණ 5 ක්. පෙර මරණයක් වැරදිලා.

- Advertisement -

අද දිනයේ (22) තවත් කොවිඩ් මරණ 5 ක් වාර්තා වන අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වෙන්නේ පෙරේදා (20) දින වාර්තා කර තිබූ 623 වන මරණය වැරදීමක් හේතුවෙන් 629 වැනි මරණය ලෙස ඊයේ (21) දිනයේද වාර්තා කර ඇති බවයි.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව මරණ 4 ක් ලෙස නිවැරදි විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙය කොවිඩ් මරණ සංඛ්‍යාව වරද්දා අවස්ථා ගණනාවක් අතුරින් තවත් එක් අවස්ථාවක් ලෙසයි දැක්විය හැක්කේ.

RECENT ARTICLES - SINHALA

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...