25 C
Colombo
Friday, January 17, 2025

වෙනස් නොවුන බද්ද

- Advertisement -

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පවසනවා.

පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ලූණු, රතු ළුෑණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහවියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතු`ළු භාණ්ඩ 63 ක් බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව පවත්වමින් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්වීම බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය සඳහන් කළා.

දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින් සහල්, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආහාර වර්ගවල බදු අනුප්‍රමාණයන් ද එළෙසම පත්වාගෙන යෑමට පෙරේදා (31) නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පියවර ගත් බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES