ෆොන්සේකා මට බයයි, ඉරිසියයි – සරත් වීරසේකර

හිටපු යුධ හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන් හට බිය බවත් තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඒ, අද (10) දින පාර්ලිමේන්තුව අමතමින්. තමාට ආරක්ෂක අමාත්‍යාංශය ලබා දෙන මෙන් සරත් ෆොන්සේකා මහතා යහපාලන රජයෙන් ඉල්ලා සිටි නමුත් එය ඔහුට නොලැබුණු නිසා සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවයි … Continue reading ෆොන්සේකා මට බයයි, ඉරිසියයි – සරත් වීරසේකර