ආහාර ආනයන වියදම 46% කින් පහළට

සමස්ත ආනයන : වෙළඳ භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ ජුනි මාසයේ පැවති එ.ජ. ඩොලර් මිලියන 1,659ට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 1,226ක් දක්වා සියයට 26.1කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය.  හදිසි නොවන ආනයන සීමා කිරීමේ නියාමන ක්‍රියාමාර්ග, විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය, විනිමය අනුපාතිකය අවප්‍රමාණය යනාදිය හේතුවෙන් ආනයන වියදමෙහි පුළුල් පහළ යෑමක් දක්නට … Continue reading ආහාර ආනයන වියදම 46% කින් පහළට