27 C
Colombo
Wednesday, April 23, 2025

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

- Advertisement -

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (08) කුරුණෑගල පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“අපේ ජයග්‍රහණය ගැන සැක සංකවක් තියාගන්න එපා. අපි මැච් එක ගහනවා ඒ පාර. හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නව…

මේ 69ට හයිය දුන්නේ අපි. මේ දිස්ත්‍රික්කයේ මහින්ද සුළඟ නිර්මාණය කළේ අපි. මමයි, ඩී.බී හේරත් ඇමතිතුමා, ජොන්ස්ටන් ප්‍රනන්දු ඇමතිතුමා, අපි තමයි 69 ලක්ෂයේ මූලාරම්භය ගත්තේ..”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES