28 C
Colombo
Tuesday, May 17, 2022

මෙරටට පළමු වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක්

- Advertisement -

මෙරට පාරිසරික ආරක්ෂාව උදෙසා ප්‍රථම වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය විසින් මේ වනවිට අරඹා තිබෙනවා.

රජයන් මාරුවන විට සහ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකසන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුන් උපදෙසකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව, මේ වනවිටත් එම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සැකසීමේ කාර්‍ය අරඹා ඇතැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...