31 C
Colombo
Thursday, April 18, 2024

චීන ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වසර 14 ක් සිරගෙට

- Advertisement -

චීන ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු සහකාර විනිසුරුවරයෙකු වන වැන්ග් ලින්කින්ග්ට (Wang Linqing) වසර 14ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්ලස් ගැනීම සහ ජාතික රහස් ලබා ගැනීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවකින් වරදකරුවකුවීම මත ඔහුට මෙම දඩුවම නියම වී ඇති බව සදහන් වේ.

මෙම සිරදඩුවමට අමතරව එම හිටපු විනිසුරුවරයාට යුවාන් මිලියනයක එනම් ඇමරිකානු ඩොලර් 150,000 දඩයක් ද නියම කර ඇති බව පැවසේ.

මෙම විනිසුරුවරයා, 2008 සිට 2018 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහකාර විනිසුරුවරයෙකු ලෙස සේවය කළ කාලය තුළ ආයතන දෙකකින් සහ නීතිඥයින් 11 දෙනෙකුගෙන් යුවාන් මිලියන 2.2 ක් පමණ වටිනා අල්ලස් ලබා ගෙන ඇති බව ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේ දී අනාවරණය වී ඇත.

RECENT ARTICLES - SINHALA

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ 'Ruang' ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින...

ගෙවල් බිඳින ළමා කල්ලියක් කොටු වෙයි

නිවෙස් වෙත පැන භාණ්ඩ සොරා ගන්නා බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතුඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. මෙම සැකකරුවන් කහතුඩුව අවට...

වැඩිම මරණවලට හේතුවන රෝගය ගැන අනාවරණයක්

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...