අගමැතිගෙන් කෝටි 3.5ක් හොරකම් කළ ‘මෝඩ යකෙක්’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතාට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවා. උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීමට අදාලව ඔහුට චෝදනා එල්ල වී ඇති අතර … Continue reading අගමැතිගෙන් කෝටි 3.5ක් හොරකම් කළ ‘මෝඩ යකෙක්’