31 C
Colombo
Friday, January 17, 2025

විදුලි සේවකයින්ට පහරදුන් හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

- Advertisement -

වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මඟින් අද (15 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එම සභාව නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා බවයි පැවසෙන්නේ.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ මානතිව් ප්‍රදේශයේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාට අයත් බව පැවසෙන ඒ.ජෝෂප් නැමති අයකුගේ නමින් ඇති ඉඩමක මේ වන විට භාවිත නොකරන නමුත් පැරණි නොගෙවු රුපියල් 8,385 ක හිඟ බිල්පතට අදාල ස්ථානයේ විදුලිය විසන්ධි කර අදාල රැහැන් පද්ධති ගලවා දැමීමට විදුලි බල මණ්ලයේ පුත්තලම විදුලි ඉංජිනේරුවරයා යටතේ ඇති කල්අඩිය උප නඩත්තු ඒකකයේ සේවකයින් ගොස් තිබුණා.

එහිදී අදාල මන්ත්‍රීවරයා හා ඔහුගේ සොහොයුරා එම ස්ථානයට කඩා වැදි රාජකාරියට බාධා කරමින් මෙලෙස පහර දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES