හිටපු ලුණු සංස්ථා සභාපතිත් චිත්‍රපට සංස්ථාවේ නව පත්වීම ප්‍රතික්ෂේප කරයි

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත සඳබරණ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා මීට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර දින කිහිපයකට ඉහතදී එම තනතුරින් ඉවත් කෙරිණ. නිශාන්ත සඳබරණ මහතාව ලුණු සංස්ථා සභාපති තනතුරින් ඉවත් කිරීමට මූලික හේතුව වූයේ හම්බන්තොට නගරාධිපති එජාර් ප්‍රනාන්දු මහතා ඔහුට … Continue reading හිටපු ලුණු සංස්ථා සභාපතිත් චිත්‍රපට සංස්ථාවේ නව පත්වීම ප්‍රතික්ෂේප කරයි