සිරිල් ගාමිණි පියතුමා CIDයට (වීඩියෝ)

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ඔහුට අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිතයි. ජාතික … Continue reading සිරිල් ගාමිණි පියතුමා CIDයට (වීඩියෝ)