30.3 C
Colombo
Thursday, April 25, 2024

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ..!

- Advertisement -

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසනවා.

එමෙන්ම, නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය සිදු කරන තෙක්, අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියා.

වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යූරියා වගාවට යෙදීම අනිවාර්ය වී ඇති බවත් ඒ අනුව අවම වශයෙන් 2022 වසරේදී යූරියා පොහොර අවශ්‍යතාවයන් 50% ක් වත් ආනයන කිරීමට අවසර ලබාදීම යෝග්‍ය බවත් එහිදී ඇමතිවරයා පෙන්වා දුන්නා.


RECENT ARTICLES - SINHALA

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

වාරණ නියෝග මැද ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ...

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...