31 C
Colombo
Friday, May 20, 2022

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ..!

- Advertisement -

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසනවා.

එමෙන්ම, නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය සිදු කරන තෙක්, අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියා.

වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යූරියා වගාවට යෙදීම අනිවාර්ය වී ඇති බවත් ඒ අනුව අවම වශයෙන් 2022 වසරේදී යූරියා පොහොර අවශ්‍යතාවයන් 50% ක් වත් ආනයන කිරීමට අවසර ලබාදීම යෝග්‍ය බවත් එහිදී ඇමතිවරයා පෙන්වා දුන්නා.


RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...