27 C
Colombo
Friday, April 19, 2024

අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම්

- Advertisement -

ලිංගාශ්‍රිත රෝග පැතිරීම අවම කිරීමේ අරමුණින් ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ පැවැති තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ පැවැති උත්සවයක දීයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වනදා සිට එරට ඔසුසැල්වලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබාදීමට නියමිතයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30%කින් පමණ වැඩි වීමත් සමඟයි.

RECENT ARTICLES - SINHALA

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...