දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් සහ දිවා ආහාර වේලක්

ආර්ථික දුෂ්කරතාවන් පවතින පවුල්වල දරුවන් සඳහා වාර්ෂිකව අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අභ්‍යාස පොත් සඳහා අධික මිලක් දෙමාපියන්ට දැරීමට සිදු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ. මෙම වැඩසටහන රජයේ මුද්‍රණාලය හරහා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් වෙළෙඳපොලේ අභ්‍යාස පොත් … Continue reading දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් සහ දිවා ආහාර වේලක්