සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු දීමට තීරණය කර තිබෙනවා. ඒ, බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරවීම හේතුවෙන්. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, දෝෂ සහිත ප්‍රශ්න සඳහා පමණක් නිදහස් ලකුණු ලබා දෙන බවයි. පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න … Continue reading සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed