අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සූර්ය පැනල දෙනවා – ඇමති ලොකුගේ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය පැනල ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ අනුව, එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති. මීට අමතරව ආගමික … Continue reading අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සූර්ය පැනල දෙනවා – ඇමති ලොකුගේ