ෆ්‍රයිඩ් රයිස් – වෝටර් මෙලන්

පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ ඊයේ (04) දින සිදුවූ මහජන විරෝධතා අතරතුර එම ස්ථානයට පැමිණි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අධි රංගනයක නියැළෙමින් සිටිනු දක්නට ලැබිණි. ඊට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතින අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විසින් අදාළ වීඩියෝවට අමතර කොටසක් ද එකතු කර ඇත. අදාල පොලිස් නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස වන්නේද … Continue reading ෆ්‍රයිඩ් රයිස් – වෝටර් මෙලන්