32 C
Colombo
Saturday, April 20, 2024

හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදාහරී

- Advertisement -

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවත්, පර්යන්තවලට සහ බෙදා හැරීමේ ක්‍රියාවලියට ආරක්ෂාව සැපයීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මගින් ආරක්ෂාව සැපයීමත් සමඟ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමට අදාලව සිදුවී ඇති ප්‍රමාදය මඟහැරී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වූ බවත් බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට රජය සහතික වන බවත් කලබල නොවී ඉන්ධන පිරවුම්හල්වලට රැස්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා

RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...