ඉන්ධන අර්බුදය: රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීමේ අවදානමක්..!

ඉන්ධන අර්බුදයත් සමග රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීමේ අවදානමක් මතුව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි නොවන ශල්‍යකර්ම සීමා කර ඇති අතර හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කෙරෙන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතුද ඉන්ධන අර්බුදය හමුවේ අඩාලවීමේ අවදානමක් මතුව තිබෙනවා. අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක … Continue reading ඉන්ධන අර්බුදය: රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීමේ අවදානමක්..!