ඉන්ධන මිලත් ඉහළ දැමිය යුතුයි – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති (වීඩියෝ)

පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසනවා. අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ පවත්නා තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇති බවයි. මේ වන විට ගෑස් , … Continue reading ඉන්ධන මිලත් ඉහළ දැමිය යුතුයි – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති (වීඩියෝ)