ඉන්ධන ප්‍රවාහන බවුසර් වර්ජනයේ. යළිත් ඉන්ධන හිඟයක්

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පලකරමින්. එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ ඊයේ (29) පැවැති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් … Continue reading ඉන්ධන ප්‍රවාහන බවුසර් වර්ජනයේ. යළිත් ඉන්ධන හිඟයක්